මම මේකට පාවිච්චි කරන්නේ Ubuntu. ඔයාලා පාවිච්චි කරන distro එක අනුව පොඩි වෙනස්කම් වෙන්න පුලුවන්. ප්‍රශ්නයක් වුනොත් අහන්න.
මුලින්ම JDK එක download කරගෙන ඉන්න.
http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html
(tar.gz format එකෙන් තියෙන එකක් download කර ගන්නග)
ඊලඟට terminal එක අරන් මේ code එකින් එක run කරන්නන. (terminal එක ගන්නේ ctrl+alt+t)
sudo mkdir -p /usr/local/java
cd /home/naveen/Downloads (මෙතන දෙන්න ඕන ඔයා download කරලා තියෙන තැන)
sudo -s cp -r jdk-7u45-linux-i586.tar.gz /usr/local/java
cd /usr/local/java
sudo -s chmod a+x jdk-7u45-linux-i586.tar.gz
sudo -s tar xvzf jdk-7u45-linux-i586.tar.gz
sudo rm jdk-7u45-linux-i586.tar.gz
ls -a
sudo gedit /etc/profile
gedit text editor එකක් open වෙයි , එහි අවසාන line එකට ගිහින් පහත path එක enter කරන්න
JAVA_HOME=/usr/local/java/jdk1.7.0_45
PATH=$PATH:$HOME/bin:$JAVA_HOME/bin
export JAVA_HOME
export PATH
දැන් එම file එක save කර exit වෙන්න.
ආයිත් terminal එක අරන් මේ code එකින් එක run කරන්න
sudo update-alternatives --install "/usr/bin/java" "java" "/usr/local/java/jdk1.7.0_45/bin/java" 1
sudo update-alternatives --install "/usr/bin/javac" "javac" "/usr/local/java/jdk1.7.0_45/bin/javac" 1
sudo update-alternatives --install "/usr/bin/javaws" "javaws" "/usr/local/java/jdk1.7.0_45/bin/javaws" 1
sudo update-alternatives --set java /usr/local/java/jdk1.7.0_45/bin/java
sudo update-alternatives --set javac /usr/local/java/jdk1.7.0_45/bin/javac
sudo update-alternatives --set javaws /usr/local/java/jdk1.7.0_45/bin/javaws
දැන් වැඩේ ඉවරයි. ප්‍රශ්නයක් වුනොත් වුනොත් අහන්න. මෙතන මම පාවිච්චි කරල තියෙන්නේ jdk1.7.0_45 කියන version එක. වෙන version එකක් නම් ඒ version එකේ නම පාවිච්චි කරන්න
0 comments:
Post a Comment
ඔබේ අදහස් එකතු කරන්න...