හදිස්සියට පැන්සලෙන් පන්දමක්

අද කියල දෙන්න හදන්නේ වාහනයක් තියෙන කෙනෙක්ට හදිස්සි අවස්ථාවක පාවිච්චි කරන්න පුලුවන් දෙයක්. (අපිට ඉතින් කෝ වාහන කියල අහන්න එපා දැන්. වෙන කාගෙ හරි වාහනයක යන වෙලාවටත් පාවිච්චි කරන්න පුලුවන්නේ)...

Wednesday, November 5, 2014

Tanki Online

ටැංකි ඔන්ලයින් මේ දවස්වල ගොඩක් අය සෙල්ලම් කරන Game එකක්. ගොඩක් අඩු speed එකක් තියෙන connection එකකින් උනත් හොඳට සෙල්ලම් කරන්න පුලුවන්. සෙල්ලම් කරන්න ආස හිතෙන සරල ලස්සන game එකක්. කරන්න තියෙන්නේ අපේ යුද ටැංතිය හදාගෙන අනිත් අයගේ යුද ටැංකි වලට පහර දෙන්න. http://tankionline.com මෙන්න link එක. සෙල්ලම් කරලා බලන්න හොඳයිද කියලා. ...

Sunday, November 2, 2014

Java Programming PDF

මේ විදියට    Post දාන එකේ තේරුමක් නෑ කියලා හිතුනා. මොකද  blog එක ලියන්න වෙලාව හම්බෙන්නේ හරිම අඩුවෙන්. ඒ නිසා Java සිංහලෙන් ඉගන ගන්න PDF එකක් දෙන්න හිතුනා. මේක මමත් වෙන  site එකකින්  download කරපු එකක්. site එකනම් මොකක්ද කියලා මතක නෑ. මෙතනින් Download කර ගන්න Java වගේම තව ගොඩක් programming languages ගැන සිංහලෙන් ඉගන ගන්න මේ link එකෙන් යන්න http://codingsinhalen.blogspot.c...