Sunday, October 13, 2013

3D අනුරූ හදන්න (Paper Crafts)







Paper Craft කියන්නේ කඩදාසි වලින් ලස්සන නිර්මාණ කරන්න පුලුවන් ක්‍රමයක්. ලංකාවේ ගොඩක් ජනප්‍රිය නැති වුනාට වෙන රටවල නම් මේ ක්‍රමය පාවිච්චි කරලා නිමාණ කරන අය ඕන තරම් ඉන්නවා. ඔය උඩ තියෙන පින්තුරෙ තියෙන දේවල් හදලා තියෙන්නේ මේ ක්‍රමය පාවිච්ච් කරලා කමයි. කවුරුත් දන්න ඔරිගමි කලාවට වඩා ගොඩක් ලස්සන නිර්මාණ මේ ක්‍රමයෙන් කරන්න පුලුවන්. මමත් එකක් හදලා බැලුවා වැඩේ එච්චර අමාරු නෑ.

අපි කවුරැත් දන්න YAMAHA සමාගමේ website එකේ paper craft වලට ඕන කරන templates ගොඩක් දීල තියෙනවා. http://global.yamaha-motor.com/yamahastyle/entertainment/papercraft/ 

CANON සමාගමේ web site එකේත් paper craft templates ගොඩක් තියෙනවා
http://cp.c-ij.com/en/contents/1006/

http://www.paper-replika.com මෙක paper craft සඳහාම වෙන් වුන අඩවියක්

http://papertoys.com/ මේකෙත් templates ගොඩක් තියෙනවා.

ඔයාලත් උත්සහ කරල බලන්න. ආදරය කරන කෙනාට (දෙන්න තුන්දෙනා ඉන්න අයටත් පුලුවන්), යාලුවෙක්ට, පොඩි ලමයෙක්ට දෙන්න හොඳ තෑග්ගක් වේවි.

0 comments:

Post a Comment

ඔබේ අදහස් එකතු කරන්න...