
අද කියල දෙන්න හදන්නේ වාහනයක් තියෙන කෙනෙක්ට හදිස්සි අවස්ථාවක පාවිච්චි කරන්න පුලුවන් දෙයක්. (අපිට ඉතින් කෝ වාහන කියල අහන්න එපා දැන්. වෙන කාගෙ හරි වාහනයක යන වෙලාවටත් පාවිච්චි කරන්න පුලුවන්නේ)...
Online ඉගන ගන්න Websites ගොඩක් තියෙනවානේ. නොදන්න අයට දැනගන්න මං භාවිතා කරන ඒවා දාන්නම්. ඔයාලත් දන්න ඒවා comment විදිහට දාන්න. Web designing ඉගන ගන්න සුපිරි. පොඩි අවුලකට තියෙන්නේ certificate දෙන්න සල්ලි ගන්න එක තමයි. ...
මුල ඉඳලා සරලව Java Programming ඉගන ගන්න සිංහල පාඩම් මාලාව...
අපේ රටේ ගොඩක් අය Free Open Source Software එහෙමත් නැත්නම් විවෘත හා නිදහස් මෘදුකාංග ගැන දන්නේ නෑ.(නොදන්න අය මෙතනින් බලන්න. දන්න අයත් බලලා නොදන්න දෙයක් තිබුනොත් ඉගන ගන්න http://si.wikipedia.org/wiki/FOSS) දන්න අයත් ඒවා පාවිච්චි කරන්නේ නෑ Proprietary software එකක හොර කොපියක් crack කරලා පාවිචි කරනවා. මෙහෙම crack කරලා පාවිච්චි කරනකොට අපිට සිදධ වෙන හානි ගොඩක් තියෙනවා....
Paper Craft කියන්නේ කඩදාසි වලින් ලස්සන නිර්මාණ කරන්න පුලුවන් ක්‍රමයක්. ලංකාවේ ගොඩක් ජනප්‍රිය නැති වුනාට වෙන රටවල නම් මේ ක්‍රමය පාවිච්චි කරලා නිමාණ කරන අය ඕන තරම් ඉන්නවා. ඔය උඩ තියෙන පින්තුරෙ තියෙන දේවල් හදලා...