Wednesday, November 5, 2014

Tanki Online


ටැංකි ඔන්ලයින් මේ දවස්වල ගොඩක් අය සෙල්ලම් කරන Game එකක්. ගොඩක් අඩු speed එකක් තියෙන connection එකකින් උනත් හොඳට සෙල්ලම් කරන්න පුලුවන්. සෙල්ලම් කරන්න ආස හිතෙන සරල ලස්සන game එකක්. කරන්න තියෙන්නේ අපේ යුද ටැංතිය හදාගෙන අනිත් අයගේ යුද ටැංකි වලට පහර දෙන්න.
මෙන්න link එක. සෙල්ලම් කරලා බලන්න හොඳයිද කියලා.



1 comment:

  1. 2mbps connection එකක් තියෙන්නෙ. කැඩි කැඩිනෙ ප්ලේ වෙන්නෙ. මම හරවගන්නකොට අනික ගහල ඉවරයි. :( Training එක මාර smooth play කළා. ගේම් එකට බැස්සම බට්න් ප්‍රෙස් කරල තත්පරයක් විතර යනව කියපු දේ වෙන්නෙ. :(

    ReplyDelete

ඔබේ අදහස් එකතු කරන්න...