Saturday, October 12, 2013

සිංහල කොටන්න Typing Master

පණ්ඩිත කමට සිංහල Blog එකක් පටන් ගත්තට සිංහලෙන් කොටන එක හිතුවට වඩා අමාරු වුනා. Singlish වලින් කොටන Software තිබුනට මට එකක්වත් fit වුනේ නෑ. Google පාරක් දානකොට හොඳ විසඳුමක් හම්බුනා මට.
Online ඉඳගෙනම සම්මත සිංහල යතුරුපුවරුව භාවිතයට පුරුදු වෙන්න පුලුවන් Web site එකක්. ගිහිල්ලම බලන්නකෝ ඔයාලත් මෙන්න Link එක
http://siyapatha.zzl.org
දැන් බලනවා ඇති කෝ මේ Typing Master එතකොට. ඉන්න ඉන්න මේ තියෙන්නේ ඒක තමයි. මේකත් කලින් දුන්න Web එක කරන යාලුවගේම වැඩක් තමයි. download කරලම බලන්නකෝ. මාත් මේකෙන් පුරුදු වෙනවා සුපිරි Software එක. නේන Link එක.
https://docs.google.com/file/d/0B6kVJIoeayv3MEZONlF2by1oWDg/edit?usp=sharing

1 comment:

ඔබේ අදහස් එකතු කරන්න...