Friday, October 11, 2013

පෙර වදන


සිංහල Blog වැහි වැහැලා තියෙන කාලෙක (කාගෙ හරි Post එකක් Copy කරලා තමන්ගේ වගේ දාන කාලෙක) මටත් හිතුනා Blog එකක් පටන් ගන්න ඕන කියලා. ඉස්කෝලේ Media Unit එකෙන් හම්බුන පන්නරයත් එක්ක, Blog කියවන යාළුවන්ගේ ආශිර්වාදෙත් එක්ක (ඉල්ලලවත් Like එකක් Comment එකක් දෙන් නැති යාළුවන්ගෙන් මොන ආශිර්වාදද?) මේ blog එක දිගටම කරගෙන යන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
මේ blog එකේ post කරන්න හිතාගෙන ඉන්නේ අඩු වියදමකින් කරන්න පුළුවන් අත්හදා බැලීම් (experiments) එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන දේවල් වලට ආද්ශක වගේ දේවල්. තව ඉතින් වැදගත් කියල හිතෙන දේවල් දාන්නත් පුළුවන්නේ. (උස්සපු Post වගේ ඒවා).
එහෙනම් පංපෝරිය ඉවරයි දැන්. පලවෙනි project එකෙන් හම්බවෙමු…

1 comment:

ඔබේ අදහස් එකතු කරන්න...